Category Archives: සාකච්ඡා

“මට ලෑස්ති වෙන්න කිව්වෙ මහින්ද අයියා” – ගෝඨාභය රාජපක්ෂ

ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට මේ වන විට සිදුව තිබෙන ඔබගේ දේශපාලන ප්‍රවේශය කෙසේ සිදුවූවක්ද?
අද වන විට සාම්ප්‍රදායික දේශපාලනඥයා කෙරෙහි විශාල අප්‍රසාදයක් ඇතිවෙලා තියනවා. මේක උඩ විකල්පය විදිහට හුඟාක්