Category Archives: ව්‍යාපාරික පුවත්

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පෞද්ගලික බැංකු සන්නාමය යළිත් කොමර්ෂල් බැංකුව වෙයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම තෝරා ගැනීම සඳහා බ‍්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් 16 වැනි වරටත් පැවැත්වූ වර්ගීකරණයේදී කොමර්ෂල් බැංකුව 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පෞද්ගලික බැංකු සන්නාමය ලෙසින් තෝරාගෙන තිබේ. 

ලංගමට රු. මිලියන 3,708 ක වියදමින් අලුත්ම ලේලන්ඩ් බස්

මහජනතාව වෙත වඩාත් ගුණාත්මක, සුව පහසු හා ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා

පාස්කු දින ප්‍රහාරය එල්ල කළ IS ත්‍රස්තයින්ට මුදල් ලැබුනේ Bitcoin හරහාද?

ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට Bitcoin යොදාගෙන

සංචාරක කර්මාන්තය කඩාගෙන වැටිලා දැන් ඉන්නෙ 30% : ජෝන් අමරතුංග

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේවනවිට මෙරට රැඳී සිටින්නේ සංචාරකයින්ගෙන් සියයට 30ක් පමණක් බව සංචාරක

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දඹුල්ලේ එළවළු කුණු කොල්ලයට

දඹුල්ල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට විවිධ එළවලූ‍ වර්ග තොග පටවාගත් ලොරි ඇතුලූ‍ වාහන විශාල වශයෙන් පැමිණියත් ඒවා මිලට ගැනීමට වෙළඳුන්ගේ පැමිණිම මන්දගාමී වී ඇති බව වාර්තා වේ.

ඡායායාරූපයෙන් දැක්වෙන්නේ පසුගිය 30 වැනිදා එම මධ්‍යස්ථානයේ දක්නට ලැබුණු දර්ශනයකි.

මේ නිසා බෝංචි හැර අනිත් සියලූ‍ම එළවළුවල මිල ශීඝ‍්‍රයෙන් අඩුවී ඇති බව ගොවීහු පවසති.ඒ අනුව බටු කිලෝවක මිල රුපියල් 15 දක්වාද, තක්කාලි රුපියල් 60 දක්වාද,අමුමිරිස් 100 දක්වාද,වට්ටක්කා රුපියල් 15 දක්වාද පහළ ගොස් ඇති අතර එම මිල ගණන් වලට සාපේක්ෂව අනෙකුත් එළවළු වර්ගවල මිලද අඩුවී ඇති බවද ඔවුහු පවසති.

මේ අතර බෝංචි කිලෝවක තොගමිල රුපියල් 280 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.පසුගිය 21 වැනිදා ඇතිවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේ තත්ත්වය උදාවී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.

සෙලාන් බැංකුවෙන් සිංගර් (ශ‍්‍රී ලංකා) සමාගමට ලෝයල්ටි කාඞ්පතක්

සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම සේවාදායකයෙකු වන සිංගර් (ශ‍්‍රී ලංකා) සමාගමට එම බැංකුව මගින් ලෝයල්ටි කාඞ්පතක් පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

අයාලේ යන අය – වැය……

‘අය වැය යෝජනා ගොඩනංවා ඇති ඇස්තමේන්තු සහ කල්පිතයන් දෝෂසහගත බව පසුව හෙළිදරව්

සුරැකුම්පත් ගනුදෙනු SMS හා Email මගින්

සුරැකුම්පත් ආයෝජන සඳහා තවත් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව