Category Archives: ප්‍රධාන පුවත්

මහබැංකුව තාවකාලිකව වසා දමයි….ලෝක වෙළෙද මධ්‍යස්ථානය අවට දැඩි සෝදිසි කිරීම්…..

කොළඹ නගරයේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙසටත් දන්වමින් පැතිර යන රාවයක් හේතුවෙන් මේ වන විට ජනතාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

13 total views, 13 views today

Please follow and like us:
0

පුහුණුව ලැබූ තවුෆික්‌ ජමාත් ත්‍රස්‌තයෝ 160 ක්‌ ලංකාවේ…..තොරතුරු ලැබිලා මාස 3ක්…..

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ තවුෆික් ජමාත් කණ්ඩායමට සම්බන්ධ වී ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පුහුණුව ලැබූ මුස්ලිම් අන්තවාදීන් 160 දෙනකු පිළිබඳව තොරතුරු මීට මාස තුනකට පමණ පෙර ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබියදීත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ඉතාම මන්දගාමී අන්දමින් කි‍්‍රයාත්මක වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. 

171 total views, 23 views today

Please follow and like us:
0

පළමු ප්‍රහාරයට පැය 2කට පෙරත් ඉන්දියාව ලංකාවට අනතුරු අගවලා

ශ්‍රී ලංකාවට එල්ල  වූ ISIS ප්‍රහාරයට පැය 2 කට පෙරදීත් ඉන්දීය බුද්ධි අංශ විසින් එම ප්‍රහාරය පිළිබදව ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබූ බව ඉන්දීය රජයේ මූලාශ්‍ර වලින් ලංකා ඇත්ත වෙත වාර්තා වනවා.

39 total views, 2 views today

Please follow and like us:
0

ලංකාවට තවත් ප‍්‍රහාරයක් සූදානම් : අලුත් ත‍්‍රස්ත නායකයා කටාර් සිට ලංකාවටEXCLUSIVE 

ජාතික තව්හීද් ජමාත් සංවිධානය නැවතත් ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම සංවිධානයේ ‘ජලාල් අල් කුයිටාල්’ විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සූදානමක් ඇති බව ‘හින්දුස්තාන් ටයිම්ස්’ වාර්තාවේ දැක්වෙයි.

124 total views, 3 views today

Please follow and like us:

ISIS සංවිධානය ප්‍රහාරයේ වගකීම නිල වශයෙන් භාර ගනී….

ශ්‍රී ලංකාවේ සිදු කළ පිපිරිම් සම්බනදයෙන් වගකිම ISIS සංවිධානය විසින් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති එජන්සිය විසින් මෙය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

48 total views, 5 views today

Please follow and like us:
0
1238