Category Archives: නොලියවෙන ඇත්ත

චම්පික මීළග පිම්මටත් සූදානම්: ආණ්ඩුවෙන් ඉවතට?

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

විමර්ශන වලට බලවත් හස්තයකින් බාධා

අඩුම තරමින් රජයේ එක් කොටසකට හෝ, විශේෂයෙන්ම ජනපතිවරයා සමග සිටින කණ්ඩායමට, අප්‍රේල් මස 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව දැන් සියල්ල නැවත යථා තත්ත්වයට පත්ව ඇතැයි විශ්වාසයක් ඇතිව තිබෙන බව පෙනේ. මේ හමුවේ ඔවුන් අපමණ සැනසීමට පත්ව සිටින අතරම, තමන් ගැන පමණ ඉක්මවා තැබූ විශ්වාසයක් ඇතිව කටයුතු කිරීමට ද පෙළඹී සිටිති. 

බෝම්බකාරයන්ට කෝටි ගණන් දුන්නේ කව්ද?

ම්ලේච්ඡ ත්‍රස්තයන්ගේ බිහිසුණු ප්‍රහාරයෙන් පසු ගෙවුණු දෙසතියේ රටම මවිත කරවන සුළු පුවත් රාශියක් වාර්තා විය. ඒ අතරින් ත්‍රස්තයන්ගේ වත්කම් පිළිබඳ කියැවුණු පුවත කාගෙත් අවධානයට යොමු විය. ඒ පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක අවශ්‍යතාව මේ වනවිට මතුව තිබේ. අපගේ මේ වෑයම ඒ වෙනුවෙනි.

සුළුතරය වෙනත් අන්තයකට තල්ලු නොකිරීම බහුතරේ යුතුකමක්

රට පුරා තවමත් කථා වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනි. ත්‍රස්ත භීතිය හේතුවෙන් රට තවමත් යථා තත්ත්වයට පත්ව නැත. ත්‍රස්තවාදය, ඔවුන් රැස්කළ අවි ආයුධ, එම ත්‍රස්ත ජාලය කඩා බිඳ දැමීම, තවදුරටත් මේ අය සම්බන්ධයෙන් නිති විමසිල්ලෙන් සිටීම,

පාස්කු ප්‍රාහරයට දින 5 කට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබුණු රහස් ලියවිල්ලෙන් පරිඝණක දත්ත පවා මකා දමන්නැයි උපදෙස් දීලාEXCLUSIVE 

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්- අසාෆ්

1234