Category Archives: නව ලොව

බුදු දහමින් ප්‍රකට වන මානව හිතවාදී විශ්වාන්තරවාදය

ක්‍රි. පූ. 6 වන සියවස භාරතීය සමාජය විවිධ ආගමික සමයාන්තරයන්ගෙන් ගැවසී ගත් දාර්ශනික වශයෙන් විප්ලවීය අවධියකි. මේ සියලු ආගමික චින්තාවන් අභිබවනය කරමින් තමාට තමා මෙන්ම තමාගේ ඓහ ලෞකික හා පාර ලෞකික ජීවිතය පිළිබඳ යම්

බ්‍ර්තාන්‍යයන්ට ලංකාෙව් කැමවල රස ගෙන ගිය අම්මයි දුවයි

අවුරුදු දෙකක කුඩා දැරියක ලෙස බ්‍රිතාන්‍යයේ පදිංචියට යන ශාක්‍යා වර්තමානයේ බ්‍රිතාන්‍ය රජයට සිය සේවය සපයන උගත්

සිරුර ඔබට කරන අනතුරු ඇඟවීම්

සුළු සුළු වේදනා අපහසුතා හෝ ශාරීරික වෙනස්කම් කලක පටන් පැවැතියද අප අතර සිටින බොහෝ අය ඒවා එතරම් ගණන් ගත්තේ නැත. එවැනි සමහර ලක්ෂණ කලබල විය යුතු නොවන සාමාන්‍ය තත්ත්වයන් වුවද තවත්

පිළිකා ඇතුළු රෝග රැසක්‌ නසන පොල් වතුර

පොල් පිළිබඳව අපි වඩත්ම කතා කරන්නේ මේද බහුල ආහාරයක්‌ විදිහට එහි තිබෙන අගුණ පිළිබඳව පමණයි. එහෙත් දැන්

සිදුහත් කුමරු නැති සොවින් මිය ගිය කන්ථක අසුට සිදුවූයේ කුමක්‌ද?

අප බෝසතාණන් වහන්සේ උපන් දවසේම ඉපදුන, උන්වහන්සේ ළඟම, උන්වන්සේට පුදුමාකාර සෙනෙහසින් සිටි, උන්වහසේගේ