Category Archives: දේශීය පුවත්

අසත්‍ය පුවතකින් දුම්මලසූරිය කැළඹේ

දුම්මලසූරිය නගරයට කිසියම් පිරිසක් පහරදීමේ සූදානමක් ඇති බවට අද(19) පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කැළඹීමකට ලක්ව සිටි බවද, පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එම නගරය අවට යෙදවූ බවද දුම්මලසූරිය පොලිසිය කියයි.

චම්පිකගෙන් අලුත් පෙරමුණක්

තමන් රජයෙන් ඉවත් වන්නට යනවායැයි කියන කතා සහමුලින් අසත්‍ය බවත් එහෙත් රජය තුළ සිටිමින් ත්‍රස්තවාදයට එරෙහි පුළුල් පෙරමුණක් සකස් කිරීම සිදුකරන බවත් බස්නාහිර සංවර්ධන මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසනවා.

ත්‍රස්තයන් 100 ක් තවමත් නිදැල්ලේ

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ඍජුවම සම්බන්ධ සාමාජිකයන් 100 කට ආසන්න පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බවට තොරතුරු වාර්තා වනවා.

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ගිණි තබයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.

කිසිදු බියකින් තොරව වෙසක් සමරන්න : අගමැති

කොළොන්නාව වෙසක් කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

12398