Category Archives: උණුසුම් පුවත්

අත් බෝම්බ 21 ක් සහ කඩු 6 ක් සමගින් තිදෙනෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත අත් බෝම්බ 21 සහ කඩු 06ක් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

59 total views, 59 views today

Please follow and like us:
0

ජනපතිගේ තවත් පොරොන්දුවක් කැඩේ…. පැය 24 තුළ ආරක්ෂක ප‍්‍රධානීන්ගේ කිසිදු වෙනසක් නැහැ

ඉහළපෙලේ ආරක්ෂක නිලධාරීන්ගේ වෙනසක් සිදු කරන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර පැය 24ක් ගත වුවද මේ දක්වා කිසිදු වෙනසක් සිදු වී නැහැ.

පෙරේදා රාත‍්‍රියේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරි පැය 24 තුළ රටේ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඊයේ (24) දන්වා තිබුණා. එහෙත් ඔවුන් දෙදෙනාගේ ද ඉල්ලා අස්වීමක් පිළිබඳ මේ වනතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

මේ අතර කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අනුරාධපුරයේ දේවස්ථානයකට එල්ල වූ පහරදීමකින් පසු දේවස්ථානවල ආරක්ෂාව දැඩි කරන්නැයි තමන්ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබූ බවයි.  ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වහාම එම ධුරවලින් ඉවත් කර වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බවද ඔහු කියා සිටියා.

33 total views, 33 views today

Please follow and like us:
0

ගුවන් හමුදා බුද්ධි අංශයෙනුත් අනතුරු ඇගවීමක්

ISIS සංවිධානය විසින් ශී‍්‍ර ලංකාව තුළ ඉදිරියේදී ද ත‍්‍රස්ත ප‍්‍රහාර සිදුකිරීමට ඇති අවදානමක් පිළිබඳ දක්වමින් ගුවන් හමුදා බුද්ධි අංශය ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් වෙත ලිපියක් යවා තිබෙනවා.

223 total views, 14 views today

Please follow and like us:
0

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

අද(24) පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්විමට නියමිතයි.

8 total views, 4 views today

Please follow and like us:
0

මරාගෙන මැරෙන්න කලින් ISIS අට දෙනා දිවුරුම් දීලාVIDEO 

21 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදු කළ අයිඑස් ත්‍රස්තයින් පිරිස අතරින් මරාගෙන මැරුණ 8 දෙනා එක්වී මරණයට පෙර දිවුරුම් දෙන

54 total views, 1 views today

Please follow and like us:
12312