Author Archives: Lanka Aththa Editor, Colombo, Sri Lanka

ටජිකිස්ථාන නිල සංචාරය නිමවා ජනපති දිවයිනට

ටජිකිස්ථාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට ළඟාවී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයයි

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මත්ද්‍රව්‍ය වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිරමැදිරියේ රඳවා සිටියදී

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය වැදගත් වෙයි.

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා සංවිධානය කර ඇත.

ආදිවාසී නායකයත් ජනපති සටනට?

ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන්නැයි විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තන් පවසා ඇතැයි වාර්තා වෙයි.

“බොදුබලසේනාව පසුපස සිටින්නේ ගෝඨාභය : ඔහුට සුළු ජාතික ඡන්ද නෑ” : එස්.බී. පවසයි

සුළු ජාතිකයන් හා ආගමිකයන් පක්‍ෂයට නැති කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

චීනයේ ගංවතුරෙන් මියගිය පිරිස 61 දක්වා ඉහළට

චීනයේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවල ඇතිවූ ගංවතුර හා අධික වැසි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 61 දක්වා

ඉන්දියාවේ මාවෝවාදී කැරළිකරුවන් විසින් පොලිසියේ පහක් ඝාතනය කරයි

ඉන්දියාවේ නැගෙනහිර ජාර්කාන්ද් පළාතේ මාවෝවාදී ගරිල්ලන් විසින් එල්ල කල ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනකු

ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී

අගරදගුරුතුමන් පළමු වතාවට සියෝන් දේවස්ථානයට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (15) පළමු වතාවට පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ මඩකලපුව

ජනාධිපතිවරණය නොවැම්බර් 30!

ඉදිරි ජනාධිපතිවරණය දෙසැම්බර් 07 සෙනසුරාදා පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණද ජනාධිපතිවරණය පැවැත්වීම නොවැම්බර් මස 30 දින සිදුවිය හැකි බව ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඊට හේතුව වත්මන් ජනාධිපතිවරයා හැර වෙනත් අපේක්ෂකයකු ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු ජයග්‍රහණය කළ දිනයේම දිවුරුම් දී රාජකාරි ආරම්භ කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති නිසාය. වත්මන් ජනාධිපතිවරයා ජයග්‍රහණය

ඇමති ධුර යළි භාර ගන්න මුස්ලිම් ඇමතිවරු සාකච්ඡාවලට සූදානමින්

මහනාහිමිවරුන් කළ ඉල්ලීම අනුව නැවත අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් තීරණය කර ඇත.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.