බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකට භාරදෙයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

බොහෝ දුරට අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙනු ඇත.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *