වයඹ පළාතට හතරේ සිට පැය දෙකකට ඇඳිරි නීතිය ඉවත් කරයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

වයඹ පළාත සඳහා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අද (14) පස්වරු 4ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ, පැය දෙකක කාලයක් සදහා පමණයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වයඹ පළාත සදහා නැවත අද (14) පස්වරු 6ට පනවන පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක වන බවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *