ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය කටාරයේ පුහුණුවකට

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

කටාර් රාජ්‍යයේ දී දින දහයක නේවාසික පුහුණුවක් සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිත කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ලෝක කුසලාන (2022) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම එම පුහුණුව අවසානයේ පෙරළා දිවයිනට පැමිණ මෙම 28 හා 31 වැනිදා ලාඕසය සමග එරට දී ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වේ.

ලබන ජුනි 6 හා 11 යන දිනවල දී “මැකාවෝ” රාජ්‍යය සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග දෙකකට සහභාගි වේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *