සාදික් අබ්දුල්හක් නාවලපිටියෙදි කොටුවූ හැටිPHOTOS 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පසුගිය සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් සියලු මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ ප්‍රකාරව අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටියේ සැඟව සිටියදී අද  හසුකරගත් බව පොලිසිය දන්වා තිබුණි.

බෝම්බ පිපිරීම් වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කර සිටින සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන අය මෙසේ හසුවිය.

ඔවුන් හසු කරගත් පසු මරාගෙන මැරෙන ඇඳුම් ඇඳ නැති බව සැකහැර දැන ගැනීම සඳහා ඇඳුම ඉවත් කරන ලෙස නියෝග කර තිබුණි.
මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත භාරදීමට නියමිත බවත් පොලිසිය දන්වයි.

ඡායාරූප පහතින්

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *