වැසි සහිත සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙත්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

නිරිත දිග මෝසම් වැසි සමග පවතින තද සුළං තත්ත්වය ඉදිරි දිකිහිපය තුළත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් විට එම සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යාහැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවත් සමග බලපෑ තද සුළං හේතුවෙන් නිවාස 150කට පමණ අර්ධ හානි සිදුව තිබෙනවා.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *