යුවරාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඉන්දීය සුපිරි පිතිකරු යුවරාජ් සිං අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

මුම්බායි හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ සම්බන්ධව ප්‍රකාශ කර ඇත්තේ.

37 වියේ පසුවන යුවරාජ් සිං ටෙස්ට් තරඟ 40කදී ලකුණු ලකුණු 1900ක්ද, එක්දින තරඟ 340කදී ලකුණු 8701ක්ද, විස්සයි විස්ස තරඟ 58කදී ලකුණු 1177ක රැස් කර ගෙන තිබෙනවා.

තමන්ගේ සමු ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුවරාජ් කියා සිටියේ ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව තමාගේ එකම අරමුණ ලෙස මුම්බායි නුවර පිළිකාවෙන් පිඩා විදින දරුවන් වෙනුවෙන් උදව් උපකාර කිරීම බවයි.

 

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *