යතුරුපැදි බදුවලට ට්‍රම්ප් ඉන්දියාව හා ගැටේ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන යතුරුපැදි සදහා පනවා ඇති සියයට 50 බද්ද පිළිගත නොහැකි අතර, එය බින්දුව දක්වා පහත හෙළන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා.

ඇමරිකාවේ නිෂ්පාදිත සුප්‍රකට මාදිලිවල යතුරුපැදි සදහා ඉන්දියාව මීට පෙර සියයට සියයක බද්දක් පනවා තිබුණා.

එහෙත්, ජනපති ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සංවාදයක නිරත වෙමින් එම බදු ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

සිය දුරකථන ඇමතුමට පසු මෝදි රජය යතුරුපැදි සදහා බදු සියයට 50 කින් කපා හරිනු ලැබූව ද එය ප්‍රමාණවත් නොවන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *