මහින්දගේ අවුරුදු කෑම මේසය නෙළුම් පොහොට්ටු කේක් ගෙඩියකින් සැලසේ…..PHOTOS 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කාල්ටන් නිවසේ අවුරුදු චරිත‍්‍ර සිදු කරද්දී එහි තිබූ විශේෂ කේක් ගෙඩියක් සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමු විය.

නෙළුම් පොහොට්ටුවක් මතු වන සේ එම කේක් ගෙඩිය නිර්මාණය කර තිබූ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ වන්නේද නෙලුම් පොහොට්ටුවයි.

නිවසේද ස්ථාන කිහිපයක නෙළුම් පොහොට්ටු සලකුණු දක්නට ලැබින.

අලුත් අවුරුද්දේ ගණුදෙනු කිරීම සදහා සූදානම් කරන ලද මුදල් නොට්ටු විශාල ප‍්‍රමාණයක්ද අවුරුදු මේසයේ විය.

 

97 total views, 1 views today

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *