මංගල හදිසියේ අමෙරිකා ගියේ ගෝඨව අමෙරිකා ගැටයට තවත් හිර කිරීමටද?නොලියැවෙන ඇත්ත 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල අමෙරිකානු සංචාරයක නිරත වෙයි.

හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීම සදහා අවශ්‍ය අවසන් නීතිමය කටයුතු සදහා අමෙරිකාවට ගොස් නැවත මව්බිමට පැමිණියේද පසුගිය සතියේය.

ඔහු අමෙරිකාවේ සිටියදී ඔහුට විරුද්ධව සිවිල් නඩු 2 ක් එරට අධිකරණවලට පැවරූ අතර, ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේඛම්වරයාගේ එරට නීතිවේදීන් අදාළ කටයුතු සිදු කරමින් පවතී.

හිටපු ආරක්ෂක ලේඛම්වරයාගේ අමෙරිකානු පුරවැසිභාවය එළැඹෙන ජනාධිපතිවරණයට පෙර අහෝසි කිරීම හෝ නොකිරීම අමෙරිකානු බලධාරීන් අත තිබෙන මොහොතක රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා එරට හදිසි සංචාරයක නිරතවීම දේශපාලන කරළියේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

මංගල සමරවීර මහතා දේශපාලන ගේම් සදහා ප්‍රසිද්ධ චරිතයකි.

155 total views, 1 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *