පාකිස්තානයේ හිටපු ජනපති සර්දාරි අත්අඩංගුවට

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මූල්‍ය දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරි ඉස්ලාමාබාද් නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාජ බැංකු පවත්වා ගනිමින් මූල්‍ය විශුද්ධිකරණයේ යෙදුණු බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.

කෙසේ නමුත්, හිටපු ජනාධිපති දේශපාලනමය වශයෙන් හිංසනයට ලක් කරන බවට විපක්ෂය චෝදනා කළා.

අසිෆ් අල් සර්දාරි පාකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝගේ සැමියා ද වනවා.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *