දිවයින වටා මුහුද රළු වෙයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය ප්‍රකාශ කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 ක් දක්වා වැඩිවීමේ හැකියාව පවතින බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *