දළදා මාළිගාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්: පෙරහැර අවදානම්: මල්වතු අනුනාහිමිගෙන් ප්‍රකාශයක්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යැයි අවිනිශ්චිතතාවයක් ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ සඳහන් කරති.

දළදා පෙරහරේ දී යමක් සිදු වේයැයි අවිනිශ්චිතතාවයක් පැහැදිලිව තිබෙන බවද උන්වහන්සේ පවසති.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මුහුණ දිය යුතු ආයතන ඇති බව ද මහජනතාවගේ සෝදිසි කණ්ඩායම් අත්‍යාවශ්‍ය බව ද අනුනාහිමියන් කීහ.

ඒ ගැන කිසිදු සූදානමක් නැතැයිද හිමියන් චෝදනා කළහ.

උත්සව සභාවක් අමතමිනි නායකයින් මේ අදහස් පළ කළහ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *