ඇමරිකානු නීතිඥ සංගමයේ කාර්යාලයක් කොළඹ : විමල් හෙලි කරයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඇමරිකානු නීතිඥ සංගමයේ කාර්යාලයක් කොළඹ පිහිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ඇමරිකානු තානාපතිවරිය, හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමග එක්ව මඩකලපුවේ ගොඩනැගිලි දෙකක් විවෘත කිරීම පිළිබදව තමන්ට සැකයක් පවතින බවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *