අද තරඟයෙන් පසු මාලිංග වහාම ශ්‍රී ලංකාවට

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ශ්‍රී  ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලසිත්ගේ බිරිඳගේ මව ජීවිතක්ෂයට  පත්වීම හේතුවෙන් ඔහු මෙසේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. බංග්ලාදේශ කණ්ඩායම හා අද (11දා) පැවැත්වීමට නියමිත තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවන ඊළඟ තරගයට පෙරාතුව ඔහු කණ්ඩායම සමගින් එක්වෙනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *