Sri Lanka Latest News

  • පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි
    LIVE UPDATES.... ප්‍රධාන පුවත්
    මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය වැදගත් වෙයි. මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා සංවිධානය කර ඇත.